ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට

    මැයි 09, 2018

    පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන ), අල්ලස් ( සංශෝධන )පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත්  අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත් සභාව වෙත ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya