එහිදී යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළත්ව සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද හමුදාව නියෝජනය කරමින් 24 දෙනෙකු, නාවික හමුදාව නියෝජනය කරමින් 22 දෙනෙකු හා ගුවන් හමුදාව නියෝජනය කරමින් 01 නිලධාරියෙකු හට මෙම විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කම පිරිනැමේ.



















