ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බෞද්ධ විහාරස්ථාන 138 ක් සදහා මූල්‍ය ප්‍රදානයක්

    මැයි 22, 2018

    කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය මත බෞද්ධ විහාරස්ථාන 138 ක් සදහා මූල්‍ය පරිත්‍යාග ලබාදීම ඊයේ(21) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඥාණාලෝක හිමිවරු ඇතුලූ මහා සංඝ රත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක  මහත්මිය ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya