එම අවස්ථාවට නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ඩී. එම්. ස්වාමිනාදන්, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සීදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි එස්. සේනාදිරාජා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ද, රාජ්‍ය නිලධාරින් රැසක් ද සහභාගි වී සිටියහ.



















