''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු මෙම නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 400 කි.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයින් රැසක් මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : සුදත් සිල්වා )



















