ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි

    අගෝස්තු 01, 2018
    ඉරාන විදේශ අමාත්‍ය මොහෙමඩ් Dr. Mohammed Javad Zaris  මහතා  ඊයේ (31) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
     
    දෙරට අතර දිගු කලක පටන් පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් සහ ශ්‍රී ලංකාවේ ඉරාන ආයෝජන තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම හමුව සිදු විය.
     

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya