අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    දකුණු කොරියා ජනපති අතර හමුවක්

    සැප්තැම්බර් 25, 2018

    එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කෙරියා ජනපති මුන් ජේ-ඉන් ( Moon Jae-in) මහතා හමු විය.

    නායකයන් දෙපළ සුහඳ කතාබහක නිරත වන අයුරු දැක ගත හැකි විය.

    ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා,එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව (24)ඊයේ පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව අමතනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya