ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හෝටල් සංසදයේ 53 වන වාර්ෂික සමුළුව අගමැති ප්‍රධනත්වයෙන්

    ඔක්තෝබර් 18, 2018

    හෝටල් සංසදයේ 53 වන වාර්ෂික සමුළුව ඊයේ (17) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    හෝටල් ක්ෂේත්‍රයේ උන්නතිය සදහා කටයුතු කළ ආරම්භක සාමාජිකයන්ට සිහිවටන සමරු තිළිණ අග්‍රාමාත්‍යතුමා අතින් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධනත්වයෙන් සිදු විය.

    මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya