ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එය නැරඹීමට එක්ව සිටියේය.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු හා කලාකරුවෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ECB



















