පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූ අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් පැහැදිළි කිරීම් සිදු කළහ.
ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි‍්‍රයාකාරිත්වය සහ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.