ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නියං තත්ත්වයෙන් රට වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සකස් කරමින් තිබෙනවා

    සැප්තැම්බර් 26, 2014

    කාලගුණිකව ඇති වන විපර්යාසයන් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ඊට ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා යෝජනා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රජය 2020 වන විට නියං තත්ත්වයෙන් රට වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සකස් කරමින් තිබෙන බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    මෙම නියං තත්ත්වය ඇති වුණේ පළමු අවස්ථාවට නෙමෙයි. අනික මෙය අපිට විතරක් නොවෙයි ලෝකයේ බොහෝ ර‍ටවලට බලපානවා. ඉදිරියේදී වුණත් එවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. මීට හේතුව නම් ගස් කැපීම, කැලෑවන් විනාශ කිරීම සහ ස්වභාධර්මයට හානි කිරීම බව ද ඔහු කීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya