ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    වතු සේවකයන්ට වැඩිකළ රුපියල් 1700ක වැටුප ලබා දෙනවා

    අගෝස්තු 09, 2024

    වතු සේවකයන්ට වැඩි කළ රුපියල් 1700ක වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට රජය තීරණය කර ඇතැයි සභානායක, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.  

     

    වතු සේවකයන්ට වැඩි කළ වැටුප සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට පඩි පාලක සභාවට යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පඩි පාලක සභාවෙන් කුමන තීරණයක් ගත්ත ද, වැඩි කළ වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට කම්කරු ඇමැතිවරයා අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya