මෙහි ප්‍රථම අදියර යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 5,000ක් වෙත යතුරුපැදි ප්‍රදානය කෙරිණි. අනිකුත් සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ටද දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ ඉදිරියේදී යතුරුපැදි ලබා දීමට නියමිතය.
NDH/TA-dmu kandy

2014 අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීම යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරුපැදි ප්‍රදානය කිරීමේ මහනුවර දිස්ත්‍රික් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) ප.ව. 3.30ට මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.