අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.
ඉතුරු කිරීමට, ණය ලබා ගැනීමට, ණය ගෙවීමට කුඩා කණ්ඩායම් ක්‍රමය සාමුහික බව ගොඩනගමින් සමෘද්ධි ව්‍යාපාරය පුළුල් කිරීමට රජය කටයුතු කළා. අද වන විට සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 14 දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ මේ වැඩපිළිවෙළ යටතේ ජනතාව සවිබල ගැන් වී ඇති බව යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
NDH/HC



















