අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බදුලුවෙල රක්ෂිතයේ පදිංචිව සිටින්නේ වනෝද්‍යානය ගැසට් කිරීමට පෙර සිට ජීවත් වූ ජනතාව බවත් ඉදිරියේදී එහි මායිම් නිර්ණය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
NDH



















