අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ ගම්මානයේ ධීවර පවුල් 147ක් අතුරින් පුද්ගලයන් 200ක් පමණ ධීවර කර්මාන්තයේ යෙදේ. මෙහි ධීවර යාත්‍රා 34ක් හා යාන්ත්‍රික නොවන යාත්‍රා 05ක් ධීවර කටයුතු සඳහා භාවිත කෙරේ. ධීවර තොටුපොළක් නැති නිසා ඔවුන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන නිසා ඉතා ඉක්මනින් ධීවර තොටුපොළක් ඉදිකර දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC



















