ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දැදුරු ඔය බහුකාර්ය ව්‍යාපෘතිය 22දා ජනතා අයිතියට

    නොවැම්බර් 09, 2014
    දැදුරු ඔය බහුකාර්ය ව්‍යාපාතිය 22දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    දැදුරු ඔය ජල ව්‍යාපෘතිය හරහා 50,000කට අධික ජනතාවට පානීය ජලය මෙන් ම හා කෘෂිකර්ම කටයුතු සඳහා වාරි ජලය සැපයෙනු ඇත.
     
    දැදුරු ඔය ශ්‍රී ලංකාවේ හතරවැනි විශාලතම ගංගාව වේ. මහනුවර, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක හරහා දැදුරු ඔය ගමන් කරයි. කිලෝ මීටර් 142ක දිගින් යුත් මෙම ගංගාව වර්ග කිලෝ මීටර් 2,420ක් උදෙසා ජලය සපයනු ඇත.
     
    මේ හරහා වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 1000ක් මුදා හැරේ. මේ හරහා අක්කර 30,000කට වාරි ජලය සැපයීමට හැකියාව ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya