මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
ECB

බස්නාහිර හා දකුණු පළාත නියෝජනය වන පරිදි මහජන බැංකුවේ සේවයට අලුතින් බඳවා ගත් ගනුදෙනුකාර සේවා සහයකයින් 400කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) පෙරවරුවේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණ.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
ECB