ළමා උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමාව එම දරුවන් විසින් මහත් සතුටින් යුතුව පිළිගන්නා ලදී. මහත් සෙනෙහසින් යුතුව දරුවන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් ටික වේලාවක් එම ස්ථානයේ රැඳී සිටියේය.
NDH/pmu_pix by Nishanka de Silva

ඇඹිලිපිටිය නව නගරයේ ඉදිකෙරුණු ළමා උද්‍යානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අද (03) පෙරවරුවේ විවෘත කෙරිණි.