එම කටයුතු අවසන් වීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජනාධිපතිවරණ අපේක්ෂක, ශ්‍රීලනිප හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා එකවර මුණගැසුණු අවස්ථාව ඡායාරූපයට නැඟුණේ මෙසේ ය.
NDH/pmu_pix by Sudath Silva

2015 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (08) පෙරවරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු විය.