එහිදී ජනාධිපතිතුමා එම ප්‍රදේශයේ ජනතාව ද හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කළේය.
pmu_ Pix By : Sudath Silva

අද (28) නුවරඑළිය බලා යන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බදුලු බණ්ඩාරවෙල මාර්ගයේ නායයෑම් සිදු වූ ස්ථාන වෙත ගොස් එම මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එහිදී ජනාධිපතිතුමා එම ප්‍රදේශයේ ජනතාව ද හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කළේය.
pmu_ Pix By : Sudath Silva