මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමති සරත් ඒකනායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
pmu_ Pix By : Sudath Silva

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමති සරත් ඒකනායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
pmu_ Pix By : Sudath Silva