ඉන් අනතුරුව එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් පෙරහැර කොටුව ජනාධිපති මන්දිරය අභියසින් අම්පාර දක්වා ගමන් ඇරඹීය.
pmu_Pix By : Udesh Gunarathna

අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100කට බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබාදීමේ වැඩසටහනක් මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් ක්‍රියාවට නංවනු ලැබූ අතර එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා අදාළ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා වෙත පූජා කිරීම අද (04) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කොටුව ජනාධිපති මන්දිරය අසලදී සිදු විය.
ඉන් අනතුරුව එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් පෙරහැර කොටුව ජනාධිපති මන්දිරය අභියසින් අම්පාර දක්වා ගමන් ඇරඹීය.
pmu_Pix By : Udesh Gunarathna