ඉකුත් 02 වැනිදා පැවැත්වුණු මේ පූජාවට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
NDH/pmu_pix by Chandana Perera

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා හලාවත මුන්නේෂ්වරම් ශිවම් කෝවිලේ විශේෂ පූජාවක් සඳහා සහභාගි විය.