මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීල් රූපසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වජිර නාරම්පනාව යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
SDF

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (02) පෙරවරුවේ එම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගොස් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීල් රූපසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වජිර නාරම්පනාව යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
SDF