රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා සුවධරණී - සුරුදරුවෝ නමින් මානසික සතිමත්භාවය ගොඩනැගීමේ මානසික සුවතා වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙන අතර එම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන කොළඹ නාලන්දා විද්‍යාලයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (15) දින පැවැත්විණ.
ගුවන් ටිකට්පත් මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 14 දින වැටලීම් කර තිබේ.
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි.