සුවනාරී සායන මගින් කාන්තාවන්ගේ ගැබ්ගෙළ සහ පියයුරු පිළිකා ආදී පූර්ව පිළිකා අවදානම් හඳුනාගනිමින් ඒවා සම්පූර්ණයෙන්ම සුවකර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරදීම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය පත්මක ද සිල්වා මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහළ ගිය මාලු මිල මේ වන විට පහළ යමින් තිබෙන බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී.උපුල් මහතා අද (16) ධීවර අමාත්‍යංශයේ දි ධීවර අමාත්‍යවරයා දැනුවත් කරමින් පවස ඇත.