පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ රාජ්‍ය ආදායම 38%කින් වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අධිලේඛණ සහ වාර්තා කළමනාකරණ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ මහජන අඳහස් හා යෝජනා ලබාගැනීමේ කාලය දීර්ඝ කෙරේ.
25 වැනි ලෝක බාල දක්ෂ ජම්බෝරියේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය අති සාර්ථකයි- සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රුකුලක්