ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ''කිසිම වෙලාවක අධිවේගී මාර්ගයක් විකුණන්නේ නෑ. කිසිදු සේවකයකුගේ රැකියා අහිමි කරන්නේ නෑ'' යැයි ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විස්සයි-20 තරග දිවියේ කඩුලු 200 ක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඊයේ (08) ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයට පිවිසියේ විශේෂ ටී ෂර්ටයකින් සැරසීගෙනය.

    බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අගෝස්තු මස 11 වැනි දින විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya