දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙතැයි තමා සිතන අතරම එය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම මත බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම මෙම අවස්ථාවේ එකම විසඳුම බවත්, රටේ දී නිපදවිය හැකි සෑම භාණ්ඩයක්ම නිපදවීමට උත්සාහ දැරිය යුතු බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දේශීය ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා පිටි මිල යම් කිසි මට්ටමක පවත්වාගෙන යාමේ රජයේ ප්‍රතිපත්තියක් පවතින බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව ව්‍යුහාත්මක, ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් දැවැන්ත වෙනසක් ඇති විය යුතු බවත්, අනාගතයේ දී දුම්රිය සේවය වඩාත්ම ප්‍රයෝජනවත් වාසි දායක සහ සහනදායි මෙන්ම සංවර්ධිත සේවාවක් බවට පත් කළ යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.