රජය නියෝජනය කරමින් ගම තුල රාජකාරී කරන ප්‍රදානම නිලධාරීයා ග්‍රාම නිලධාරීවරයා බැවින් ඔහුව ශක්තිමත් කිරීමට අමාත්‍යංශයක් ලෙස කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතු බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක නිරත වූ ඩොල්ලා නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි ෂිරාෆ් සාදික් නැමැත්තෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් 21 දින අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
(UNESCAP) විශේෂ නියෝජිත ප්‍රවාහන ඇමති හමුවෙයි