ජල හා මලාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
2023 වර්ෂය සඳහා ''සිසු සැරිය සේවා'' 250ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ වන විට රටේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ගුරු අධ්‍යාපනඥ සේවයට අගෝස්තු අවසන් වීමට පෙර පත්වීම් ලබාදෙන බව සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.