මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 24 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ස්වධීන කොමිෂන් සභාවලට පහර එල්ල කරනවා කියලා පෙන්වන්න විපක්ෂය හා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා උත්සහ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.