ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජය සතු ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර, පාරිභෝගිකයින්ට සිදු වන බලපෑම අවම කරමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කෝප් කමිටුව සඳහා තාවකාලික සභාපතිවරයෙක් පත්කර ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    2022 පැවති උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තෙමසක් යන්නට මත්තෙන් මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (01) ප්‍රකාශ කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya