ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් අද(02) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

    පාසල් නිවාඩුව අවසන් වීමට පෙර ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරන බව, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ(02) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya