පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර තිබෙන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

    ජාතික කාබනික සහතික කිරීමේ සළකුණ (National Organic Certification Mark - NOCM) ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කොළඹ ගාලුමුවදොර හෝටලයේදී (28 ) පැවැත්විණි.

    ලසන්ත අලගියවන්න පදනම විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන කඩවත - මහර වෙසක් කලාපය මෙවර ද 2023 මැයි මස 05, 06 සහ 07 යන දිනවල දී
    පැවැත්වීමට සුදානම් කර තිබේ.

    මෙරට ජනතාව අතර සාමය සංහිදියාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිහිටුවනු ලබන සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීම සදහා දකුණු අප්‍රිකවේ සංචාරයෙන් ලබා ගත් අත් දැකීම් ඉතා වැදගත් වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya