පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය ආයතන වලින් සිංහල හෝ දමිළ භාෂා වලින් සේවා විමසිය හැකියි - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් 

    භාෂාමය ගැටලු සම්බන්ධයෙන් 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන්

    නවක වෛද්‍යවරුන් 1320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න-ජනපතිගෙන් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් 
     විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට පියවර
     පිළිතුරු පත්‍ර ඇඟයිම් කටයුතු අඩාල කළහොත් නීතිමය ක්‍රියාමාර්ග
     වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක් බිහිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒකාබද්ධ වැඩපිළිවෙළක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya