පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ජපානයේ සාත්තු සේවක - එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රෙය් - යුරෝපයේ සාත්තු සේවක - මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා රැසක්

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය (ECOSOC) නිව්යෝර්ක් හි දී පවත්වන සංවර්ධන සඳහා මූල්‍යකරණය පිළිබඳ සැසිවාරය අමතයි

    උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක්.බුද්ධි අංශ වාර්තා ඇසුරින් අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya