ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක ආහාර සංවිධානයෙත්,ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් සියලු නිර්දේශවලට අනුකූලව ත්‍රීපෝෂ නැවත දරුවන්ට ලබාදීමට හැකි බවත් ඉන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට පරිභෝජනයට ඉඩ නොදෙන බවත් එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දරුවන් කුලවද්දා ගැනීමේ දී පවතින ඇතැම් නීති ලිහිල් කොට දරුවන් හදාගැනීමට කැමැති දෙමව්පියන්ට දරුවන් ලබාගැනීමට පහසුකම් සැළසිය යුතු බව කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya