ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසරකට ලංකාවේ ඖෂධ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් වියදම් කෙරෙන බවත් ඉදිරි වසර 05-10 කාලය තුල මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් ගුණාත්මකභාවෙයන් ඉහළ සහ මිලෙන් අඩු ඖෂධ බහුතරයක් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමෙන්, සෞඛ්‍ය සේවයේ වැය බර අඩු කිරීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    හෙටට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඒඩ්ස් දින පා ගමනක් හෙට (දෙසැම්බර් 01) පෙරවරු 09.00 ට කොළඹ හයිඩිපාර්ක් පිටියෙන් ඇරඹීමට කටයුතු සංවිධානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය ඊයේ (29) ධීවර අමාත්‍යංශ කාර්යාලයේ දි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya