2016 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 41173ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ ක්රමෝපායයන් වර්ධනය කරගැනීමට චීනය සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට නුදුරු දිනක කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ''පුර නැගුම'' ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සියයට 90%ක් මේ වනවිට අවසන් වී ඇති බව පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
චීනය සමඟ මිත්‍ර සබඳතාවයන් වර්ධනය කරගෙන යන බවද රටේ සංවර්ධනයට වර්තමානයේ දී චීනය සෑම විටම සහාය ලබාදෙන බව ද ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.