ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාන්ධාර දේශයේ,තක්ෂිලා කෞතුකාගාරයේ තැම්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා හා නීලගිරි චෛත්‍ය ආශ්‍රිත පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු බෞද්ධ පුරාවිද්‍යාත්මක භාණ්ඩ ප්‍රදර්ශනය අද සිට අරලියගහ මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු සංවිධානය කර ඇත.

    වෛරය දුරැලිය හැක්කේ අවෛරයෙනිග ක්‍රෝධ කරන්නා දිනිය යුත්තේ මෛත්‍රියෙනිග අසත්පුරුෂයා සත්පුරුෂකමින්ද  අසත්‍යය සත්‍යයෙන්ද දිනිය යුතුය යැයි වෙසක් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

    රාජ්‍ය වෙසක් උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පැවැත්වෙන බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.

    2016 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් 42ක් පැවැදි කිරීමේ පුණ්‍ය මහෝත්සවය වීරකැටිය කසාගල පුරාණ රජමහා විහාරස්ථනයේ දී පසුගිය දා පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya