ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකි වන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   උපදෙස් ලබා දුන් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ ය.

    ආපදා තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවගේ අපහසුතවයන් පිළිබඳ සමස්ත පාර්ලිමේන්තුවේ ම දැඩි අවධනය යොමු වී ඇති බවත් මෙම බරපතල ව්‍යසන තත්ත්වය පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි කනගාටුව හා සංවේගය පළ කරනු ලබන බව  කතානායක කරූ ජයසූරිය මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ නිවේදනයක්  කරමින්  පැවසී ය.

    ජාතික ගුවන් සේවයේ අයිතිය කිසිවිටක බාල කරන්න ඉඩ දෙන්නේ නෑ. කුණු කොල්ලයට විකිණීමට අවශ්‍ය වන්නේ නෑ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya