ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හොරකම් කළ විදිය තව මාස තුන හතරකින් මේ රටට හෙළිවෙනවා.ඒ කාලයට හොඳ නීතිඥයන් හොයා ගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ඉදිරි පත් කළේ ය.

    සීමා නීර්ණ කටයුතු සිදුවන අවස්ථාවක් ඡන්දයක් පැවැත්වීමට නෛතික බලයක් නැතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

    පක්ෂ, පාට,ආගම් භේද නැතිව විදුලිය ලබාදෙනවා. ඊළඟ මස දෙක ඇතුළත මේ රටේ අන්තිම නිවසටත් විදුලිය ලබා දෙනවා යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya