ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනතා අඳහස් අනුව ව්‍යවස්ථාව සකස් කරන බවත් ජනතාව බලාපොරොත්තුවක් තබාගෙන සිටින බවත් අපේ යුතුකම ඒ බලාපොරොත්තු ඉටුකිරීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය.

    ඉන්දියාව සමඟ ගිවිසුම අත්සන් කිරීමට පෙර ගිවිසුම සභාවට ඉදිරිපත් කිරීමට හැකි බවත් අන්තිම ගිවිසුම අත්සන් කිරීමට පෙර නැවත සෑම අංශයක් සමඟ සාකච්ඡා කරන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    හදන්න යන ව්‍යවස්ථාවට කාටවත් ලේබලයක් අලවන්න බෑ.විවිධ මතිමතාන්තර තිබුණත් රටක් ලෙස ඉදිරියට යන්න නම් රටේ අනාගත මාර්ගය සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාගෙත් සහයෝගය ඇතිව සම්මත කර ගැනීම තුළ සමෘද්ධිමත්,සාමයෙන් පිරි ශ්‍රී ලංකාවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya