ලෝක විවාහක රූ රැජිණ තරඟයට සහභාගී කරවීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය පසුගිය දා ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
නිසි ප්‍රතිඵල ලබිය හැක්කේ හැකියාවන් සහිත කාන්තාවන් දේශපාලනයට පමිණීමෙන් පමණක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
අද ශ්‍රී ලංකාව සියලූ ජන කොටස්වලට සතුටින් ජීවත්විය හැකි ප්රජාතන්ත්රවාදී රටක් බවට පත්ව ඇති අතර නැවත මව් රටට පැමිණ එම නිදහස භුක්ති විදීමට එක්වන්නැයි යුධ සමයේ සරණාගතයින් වශයෙන් ජර්මනියට ගිය ශී‍්‍ර ලාංකිකයින්ට ජනාධිපතිතුමා විවෘත ආරාධනාවක් සිදු කළේය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුර සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.