ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජර්මනිය සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික සහ වෙළෙද කටයුතු වර්ධනය කර ගැනීම පිළිබද සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුථ එරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මැයි මාසයේදී ශී‍්‍ර ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනපතිට සහතික වෙයි.

    ජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය සංචාරයේ නිල කටයුතු හෙටින් ඇරඹෙන අතර ජනාධිපතිතුමා  ජර්මන් යුදෙව් ස්මාරකය සහ කෞතුකාගාරය නැරඹීට එක් විය.

    විදුලිය නොමැති සියඹලාණ්ඩුවේ ඉතිරි නිවාස සඳහා අප්‍රේල් මාසය වන විට විදුලිය ලබාදීමට කටයුතු කරන බව  තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී.ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

    තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙකලා ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් සියලුදෙනා එක් විය යුතු කාලය එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට අපි සූදානම් යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya