රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනයවෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා බෙන්තර ප්‍රදේශිය ලේකම්කාර්යාලය විසින් සංවිධානය කරන ලද 'ශරීර සුවතා ප්‍රවර්ධන පා ගමන' පසුගිය දා පැවැත්විණි.
ප්‍රතිසංස්කරණය කළ රුක්මණීදේවී ශිල්ප කේන්ද්‍ර ශාලාව නැවත විවෘත කිරීමට පියවර ගැනේ.