ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන 2016 සංවර්ධන සැලැස්ම පිළිබඳ පුහුණු වැඩසටහන ''අ‍පේ ගම '' පරිශ්‍රයේ දී අද (22) පැවැත්වීමට නියමිතය.

    මහා ව්‍යාපෘති 160කින් යුත් බස්නාහිර පළාත මහානගර යායක් බවට පරිවර්ථනය කිරීමේ ව්‍යුහාත්මක සැලැස්ම ලබන 29 දින පෙ.ව.10.30ට අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී එළිදැක්වෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

    තොරතුරු දැනගැනීමේ පනතේ සියලු කටයුතු සූදානම් වී තිබෙන බවත් මේ දිනවල පළාත් සභාවල මතය විමසීමක් සිදුවන බවත් සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

    ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත කුමන ලෙසකින්වත් මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya