ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කැලණිය රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන අවසන් මහා පෙරහර අද 22 පස්වරු 8.00 ට විථි සංචාරය කිරීමට නියමිත අතර ඒ හේතුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

    ආදර්ශමත්, සරල, නිහතමානී, පරිණත දේශපාලඥයන් වැඩි වැඩියෙන් අවැසි මොහොතක ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ සමුගැන්ම වත්මන් රජයටත් රටටත් බලවත් පාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කිරීමට සහ ජි.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් මැතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවේ ප්‍රකාශ කර තිබේ.

    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට ජාත්‍යන්තර සංවිධානය රැසක් කැමැත්ත පළකර ඇති බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුජීව සමරවීර මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya